Boralesgamuwa sports plants devotional songs devotional songs sports presantaion plants devotional songs sports park
Tenders / ලංසු කැදවීම්.

අප හා සම්බන්ධ වන්න | Contact Us


ජා-ඇල ප්‍රාදේශීය සභාව, කඳාන | Jaela Pradeshiya Sabha, Kandana.

• Phone: +94-11-22-395-66

• Fax: +94-11-22-363-06

• Email: jaelapradeshiyasaba@gmail.com

► ලේකම්: +94 (112) 232-501

► ගරු සභාපති: +94 (112) 226-417

► ගරු උප සභාපති: +94 (112) 249-451

► බටුවත්ත උප කාර්යාලය: +94 (112) 955-950

► දඬුගම උප කාර්යාලය: +94 (112) 236-260

► රාගම උප කාර්යාලය: +94 (112) 958-230

► කඳාන උප කාර්යාලය: +94 (112) 233-865

► නිවන්දම උප කාර්යාලය: +94 (112) 287-990

Mobile-app-banner
අන්තර්ජාලීය ජා-ඇල ප්‍රාදේශීය සභාව | Online Ja-Ala Pradeshiya Sabha | ஆன்லைன் ஜா-அல பிரதேச சபை

අන්තර්ජාලීය ජා-ඇල ප්‍රාදේශීය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. මේ තුළිිිිිිිින් ඔබට ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. වරිපනම් ගෙවීම, ප්‍රාදේශීය සභාවේ තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ ඇති ඔබට අවශ්‍ය බොහෝ ඉල්ලුම් පත්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය. තවද ප්‍රාදේශීය සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණීලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද ඔබට මේ තුළින් පහසුකම් සලසා ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමටත් ඔබ භාවිතා කරන ඕනෑම බැංකු කාඩ්පතකින් ගෙවීම් සිදු කිරීමටත් මේ මගින් පහසුකම් සලසා ඇත. ගෙවීම් කටයුතු වලදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහා බැවින් ඔබගේ ගෙවීම් වඩා සුරක්ෂිත වේ. ප්‍රාදේශීය සභාවෙන් ඔබට ලබා දෙන බොහෝ සේවාවන් ප්‍රමාණයක් ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ලබා දීමට මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු.

ස්තුතියි!

ගරු ලේකම්තුමාගේ පණිවිඩය | Message of the Hon. Secretary | செயலாளரின் செய்தி

ඉදිරියේදී යාවත්කාලීන කරන්නෙමු.


ගරු සභාපතිතුමාගේ පණිවිඩය | Message of the Hon. Chairman | தவிசாளரின் செய்தி

ඉදිරියේදී යාවත්කාලීන කරන්නෙමු.

Logo

ජා-ඇල ප්‍රාදේශීය සභාව

© 2025 ජා-ඇල ප්‍රාදේශීය සභාව. All rights reserved. අවසන් වරට යාවත්කාලීන කලේ 07-07-2025 වෙනිදා ය.

Credits: Nekfa Australia (Pvt) Ltd.